FAST NEWS

24×7 Around the Globe

නව දේශීය ආදායම් පනතට විරෝධය පාති..

නව දේශීය ආදායම් පනතට විරෝධය දක්වමින් දේශීය ආදායම් සේවකයෝ චින්තම්පලම් ඒ ගාඩ්නර් මාවතේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදි අද (03) විරෝධතාවයක නිරත වුහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව බදු පනත් මගින් බදු පරිපාලනය පෞද්ගලීකරණය යහපාලනයද? යැයි ඔවුහු මෙහිදි ප්‍රශ්න කලහ.

(DE සිල්වා)