FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවකයන්ට ඇගිලි සළකුණ අද සිට අනිවාර්යයි..

රාජ්‍ය සේවකයන්ගේ පැමිණීම හා පිටවීම සනාථ කළ හැකි පරිදි ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම පසුගිය 01 වැනිදා සිට අනිවාර්ය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය හා සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට ලබාදුන් උපදෙස් අනුව අද (03) සිට ක්‍රියාත්මක වෙනු ඇත.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අස්සනින් යුත් චක්‍රලේඛ අංක 03/2017 හා 2017.04.19 දිනැති ලිපිය මඟින් එසේ උපදෙස් දී ඇත.

(DE සිල්වා)