FAST NEWS

24×7 Around the Globe

රාගම කොල්ලයේ සැකකරුවෝ අල්ලති..

රාගම බැසිල්කා ප්‍රදේශයේදි වෑන් රථයකට වෙඩි තබා එහි තිබු රුපියල් ලක්ෂ 77ක් පැහැර ගැනිමේ සිද්ධියේ සැකකරුවන්  පස් දෙනෙකු සමග මුදල් වලින් කොටසක්ද අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ දිසා බුද්ධි ඒකකය අද (3) අලුයම සමත්ව තිබේ.

අදාළ පුද්ගලයික් පස්දෙනාගෙන් තිදෙනෙකු හමුදා සාමාජිකයින් බව පොලීසිය කියයි.

වත්තල පිහිටි ප්‍රධාන පෙළේ නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයක අයත් මෙම මුදල  කඩවත පිහිටි එම ශාඛාවක් වෙත රැගෙන යමින් සිටියදි ඉකුත් 26 දින මෙම කොල්ලය සිදුව විය.

(DE සිල්වා)