FAST NEWS

24×7 Around the Globe

පී.බී අ‍බේකෝන්ගෙන් පුරප්පාඩු වු ජනාධිපති ලේකම් ධූරය ඔස්ටින් ප්‍රනාන්දු..

පී.බී අ‍බේකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ලේකම් ධූරයට ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ඔහු මෙලෙස නව ජනාධිපති ලේකම්වරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.