FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ කණ්ඩායමට 316 ක ඉලක්කයක්..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද (30) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ට කට ලකුණු 316ක් ලබා ගැනීමට සමත් විය.

මෙම තරගයේ පන්දු 80ට මුහුණදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් ලබා ගත් අතර හා උපුල් තරංග නොදැවී ලකුණු 79ක් ලබා ගත්හ.

පන්දුයැවීමේදී ටෙන්ඩායි චතාරා ලකුණු 49ට කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද(30) පැවැත්වෙයි.

(DE සිල්වා)