FAST NEWS

24×7 Around the Globe

පොලිසීයේ ඉහළ පුටු 11 කට ස්ථාන මාරු…

වහාම ක්‍රියාක්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා සහකාර පොලිස් අධිකාරිවරුන් 09කට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත හා ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම මාරුවීම් සිදුකර ඇත.

 

(DE සිල්වා)