FAST NEWS

24×7 Around the Globe

මට්ටක්කුලිය ජුබිලි මාවත ඝාතනයේ සැකකරුවෙක් අල්ලයි..

මට්ටක්කුලිය ජුබිලි මාවතේදි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදි වෙඩි තබා ඝාතනය කළ එක්දරු පියාගේ ඝාතනයට කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කැලණිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදි මෙම ඝාතනයට යොදාගත් ටි 56 ගිනි අවිය හා උණ්ඩ 8 ද සොයාගත් බවද පොලිසිය කියයි.

(DE සිල්වා)