FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධී අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹේ..

සයිටම් විරෝධී දෙමාපිය සංගමය අද (28) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආයතනය අහෝසි කරන තෙක් ඔවුන් මෙම  සත්‍යග්‍රහයක් සිදු කිරීමට නියමීතය.

සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙරාතුව ඔවුහු විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වූහ.

(DE සිල්වා)