FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයට එරෙහි පොලිස් විරෝධතාව ඉවතට..

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සිසුන්ගේ දෙමාපියන්ගේ සංසදය විසින් අද (28) විහාරමහා දේවි උද්‍යානය අසල සිදු කිරීමට නියමීත සත්‍යග්‍රහය සහ විරෝධතා පාගමන තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ප්‍රතික්ෂේප කළේය.

මහජන සාමයට බාධාවක් වුවහොත් පොලිස් බලතල භාවිත කරන ලෙසට පොලිසීයට නියෝග අධිකරණය නියෝග කලේය.

(DE සිල්වා)