FAST NEWS

24×7 Around the Globe

යුද හමුදාපතිවරයා ජෙනරාල් ධුරයට උසස් කෙරේ..

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශය මත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජෙනරාල් ධුරය දක්වා උසස් කිරීමට කටයුතු කර තිබේ.

අද (27දා) පෙරවරුවේදී යුද හමුදාපතිවරයා ජෙනරාල් ධුරයට උසස් කර ඇත.

(DE සිල්වා)