FAST NEWS

24×7 Around the Globe

සයිටම් ගැන රාජීත හා කිරි ඇල්ලගේ යෝජනාවට කැබිනට් අනුමැතිය..

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කළමනාකාරිත්ව පුළුල් කිරීමටත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම අදාළව  යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒකාබද්ධව කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයිද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)