FAST NEWS

24×7 Around the Globe

වැලිසරේ නාවික කඳවුරේ හිටපු අධ්‍යක්ෂකට ඇප..

මාස 6 ක් රිමාන්ඩ් බාරයේ සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ හිටපු විධායක අධ්‍යක්ෂක කමාන්ඩර් ධම්මික අනිල් මාපා මහාධිකරණ ඇප මත මුදා හැරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කලේය.

කොටහේන ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනෙකු අතුරුදන් කළැයි සැකපිට චෝදනා ලැබ හෙතෙම රිමාන්ඩ් භාරයේ සිටියේය.

එ අනුව රුපියල් 40,000 මුදල් ඇපයක් ද, රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත හිටපු අධ්‍යක්ෂකවරායාව මුදා හැරිමට අධිකරණය නියෝග කලේය.

(DE සිල්වා)