FAST NEWS

24×7 Around the Globe

නි. ඇමති අරුන්දික FCID යට කැඳවේ…

නියොජ්‍ය අමාත්‍ය ඇරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා ගැනීමට අද පෙරවරු 9.30 ට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට  කැඳවා ඇති බව වාර්තා වේ.

මිග් යානා ගනුදෙනුවකදි  මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති කලැයි චෝදනා එල්ල ව සිටි ජාත්‍යන්තර වරෙන්තු ලැබ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුංග සමඟ ජපානයේදි ජායාරූපයකට පෙනි සිටිම නිසා හෙතෙම මෙලෙස කැඳවා ඇති බව එම කොට්ඨාශ ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)