FAST NEWS

24×7 Around the Globe

කැළණී සරසවිය යළි ඇරේ…

පාචනය සහ වෛරස්‌ උණ රෝගය පැතිරී යැම නිසා පසුගියදා වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද (27) දිනයේ යළි විවෘත කරන බව උපකුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.

එසේම සියලුම සිසුන්ට ඊයේ (26() පස්වරුව‌ වන විට නේවාසිකාගාරවලට පැමිණෙන ලෙස දැනුම් දුන් බවද උප කුලපතිවරයා කීවේය.

(DE සිල්වා)