FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය වර්ජනය අත්හිටුවයි…

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහ විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් පසුගිය 22 වනදා සිට ක්‍රියාමත්මක කර ඇති වර්ජනය වහාම ක්‍රියාත්මක වන පරදි අත්හිටවු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට සුළු මොහතකට පෙර මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.

අර්බුදය විසඳා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව එම සංගමය වැඩි දුරටත් පැවසීය.

(DE සිල්වා)