FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය වර්ජනය තවදුරටත්..

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහ විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් පසුගිය 22 වනදා සිට ක්‍රියාමත්මක කර ඇති වර්ජනය අද(24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද(24) පස්වරු 4.00ට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වී ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවද එම සංගමය කියයි.

(DE සිල්වා)