FAST NEWS

24×7 Around the Globe

පුත්තලම රෝහලේ හෙදියෝ විරෝධතාවක.

පුත්තලම රෝහලේ හෙද හෙදියන්ද අද (17දා) විරෝධතාවක් ආරම්භ කළහ.

නිසි කළට ස්ථානමාරුවීම් ලබාදෙන්නැයි ඔවුහු පැවැසූහ.

රෝහලේ දෛනික කටයුතුවලට බලපෑමක් ඇතිවූ අතර එය වළක්වා ගැනීම සඳහා වෛද්‍යවරු හෙදියන්ගේ රාජකාරී ඉටුකරන අයුරු දැකගත හැකිවිය.