FAST NEWS

24×7 Around the Globe

මහනාහිමිවරුන්ගේ අවවාද වලට යටත් වෙනවා – ඥානසාර හිමි

මහනාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා වලට යටත්ව ඉදිරියේදී කටයුතු කරන බව, ඊයේ(22)  අස්ගිරි මහනාමිහි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කළේය.

තමන් වහන්සේ ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අස්ගිරි මහ නාහිමිගේ අවධානය යොමුවීම පිළිබඳ සතුට පළ කරන බව උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)