FAST NEWS

24×7 Around the Globe

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබයක්..

අද (23) උදෑසන කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ , කෑගල්ල – මීපිටිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් සිමෙන්ති පටවා ගත් ලොරි රථයක් පෙරලීමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

එ අනුව කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශවල රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.

(DE සිල්වා)