FAST NEWS

24×7 Around the Globe

රජරට සිසු ආරවුලක් – සිසුවෙක් රොහලේ

රජරට විශ්ව විද්‍යාලයයේ සිසුන් අතර  ආරවුලක දී තුවාල ලැබු සිසුවෙක් රොහල් ගත කරනු ලැබ සිටියි. ඔහුට  පහර දුන්නැයි කියන තවත් සිසුවෙක් සැක පිට අත්තඩංගුවට ගත් බව පොලිසිය කියයි.