FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට..

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට පැමිණියේය.

ඒ හිමියෝ ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි ගොස් ඇතැයි වාර්තාවේ.