FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහි සත්‍යග්‍රහයක් කොටුව දුම්රියපල ඉදිරිපිටදී..

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවට ආණ්ඩුවට බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිට අද(19) සත්‍යග්‍රහයක නිරත වේ.

මේ අතර, ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ ගැටළු නොවිසදීමට විරෝධය පළ කරමින් මේ මස 28 වන දා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරතවීමට ගුරු – විදුහල්පති පෙරමුණ තීරණය කර ඇති බවද වාර්තා වේ.