කොළඹ, කළුතර, රත්නපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේදී මිලිමීටර් 50 ඉක්ම වූ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සදහන් කළේ ඌව පළාතේ සහ අම්පාර – මඩකලපුව යන දිස්ත්‍රික්කවලට ද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.








