FAST NEWS

24×7 Around the Globe

ඇමති ජොන්ට හා ආණ්ඩුවට එරෙහිව මාධ්‍යවේදියෝ විදී බසිති..

‘මාධ්‍ය නිදහස තහවුරු කරනු’ යන මැයෙන් මාධ්‍ය සංවිධාන එකමුතුව අද (15) දහවල් 12.00ට කොටුව දුම්රිය‍පොළ ඉදිරියේ විරෝධතාවක නිරත වීමට නියමිත බව එම සංවිධානය පවසයි.

ආමත්‍ය ජෝන් අමරතුංගගේ හැසිරීම හා රජයේ මාධ්‍ය මර්දනයට විරෝධතාව දැක්වීම සඳහා මෙම අවස්ථාවට දිවයින පුරා  මාධ්‍යවේදීන් රැසක් සහභාගි වීමට නියමීත බවත් එම සංවිධානය වැඩි දුරටත් කියයි.

(DE සිල්වා)