FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

අද (15) උදෑසන අලව්ව සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතර දුම්රියක් කාර්මීක දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව පවතින බව දුම්රිය පාලක මැදිරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අදාළ දුම්රිය එන්ජිම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති  බවද එම මැදිරිය සඳහන් කළේය.

(DE සිල්වා)