FAST NEWS

24×7 Around the Globe

කම්කරු රාජ්‍ය ඇමතිට එරෙහිව සංශෝධිත පැමීණිල්ලක් ඉල්ලයි..

ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් භාවිතා කර චැසි අංක වෙනස් කළැයි කියන සිද්ධියකට අදාළව කම්කරු සේවා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා හා තවත් පුද්ගලයෙකුට ලබන 19 වැනි දා  සංශෝධිත පැමිණිල්ලක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බොරැල්ල පොලිසියට අද(14)  නියෝග කළේය.

2009 වසරේ සිදු වු සිද්ධියට අදාළ දෙදෙනා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ දී මෙම නියෝගය කැරිණි.

(DE සිල්වා)