FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ නිරිත දිගට වැසි..

දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේත් නැගෙනහිර සහ පළාත්වලත් හම්බන්තොට දිස්ත්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ ම්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැ බවත් සඳහන්.

විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 02.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්.

(DE සිල්වා)