FAST NEWS

24×7 Around the Globe

තැපැල් සේවකයින් වෙනුවෙන් ඇමති හලීම්ගෙන් කැබිනට් පත්‍රිකාවක්

තැපැල් සේවකයින්ගේ ගැටලු ගණනාවකට විසදුම් ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ඉවය තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ හලීම් මහතා මාධ්‍ය වෙත පැවසීය.

එසේම තැපැල් සේවකයින්ගේ විසදිය හැකි ගැටලු වල‍ට විසදුම් ලබාදීමට තමා කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් තැපැල් වෘත්ය සමීති ඊයේ (12) මධ්‍යම රාත්‍රී ඇරඹු පැය 48 ක වර්ජනය හේතුවෙන් ඇතැමුන් ප්‍රකාශ කරන තරම් ලිපි ප්‍රමාණයන් එකතුවී නොමැති බවත්,  තැපැල් කාර්යාලයන්හි, තැපැල් පෙට්ටිවල ලිපි යම් ප්‍රමාණයක් තිබිය හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසී

(DE සිල්වා)