FAST NEWS

24×7 Around the Globe

ඛනිජ තෙල් ලේකම් වැඩ භාර ගනියි..

ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස උපාලි මාරසිංහ මහතා අද(13) වැඩ බාර ගත්තේය.

ඒ නිමිත්තෙන් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවති උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහුද එක්ව සිටියහ.

(DE සිල්වා)