FAST NEWS

24×7 Around the Globe

මට්ටක්කුලිය ජුබිලි මාවතේ ඝාතනයට අයෙක් අත්අඩංගුවට..

මට්ටක්කුලිය  ජුබිලි මාවතේදි ප්‍රදේශයේදි  ත්‍රීරෝද රථයකින් යමින් සිටියදි  බිරිඳ හා දරුවා ඉදිරියේම වෙඩි තබා එක්දරු පියෙක් ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධව සැකපිට පුද්ගලයෙක් අත්ඩංගුවට ගත්  බව පොලීසිය කියයි.

ආදළ ඝාතනය සඳහා යතුරු පැදිය ලබා දි ආධාර අනුබල දුන් බව කියන 22 හැවිරිදි තරුණයකු වත්තල හේකිත්තේ දී කොළඔ අපරාධ කොට්ඨාසය මගින් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

(DE සිල්වා)