FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස් පිටියට – ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයෙන් නිවේදනයක්..

2017 අයි.සී.සී චැම්පියන් කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග හෙට (08) පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔහු චැම්පියන්ස් කුසලාන තරගාවලියට පෙරාතුව ඔස්ට්‍රේලියාව සමග පැවති පුහුණ තරගය අතරතුර ඇතිවු පාදයේ අබාධය මෙ වන විට සුව වී ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රීකට් පවසයි.

එසේම මෙම අබාධ තත්වය හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් හට චැම්පියන්ස් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව ක්‍රීඩාකල දකුණූ අප්‍රිකා තරගය ක්‍රීඩා කිරීමේ වරම අහිමී විය.

(DEසිල්වා)