FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල ප්‍රවේශය කඩයිම් ලකුණු නිකුත් කෙරේ..

2016/17 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව WWW.ugc.ac.lk යන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම කඩයිම් ලකුණු ලබා ගත හැකි බව එම සභාව වැඩිදුරටත් කියයි.

(ADS)