FAST NEWS

24×7 Around the Globe

දෝහා කටාර් දක්වා ගුවන් ගමන් පෙර ලෙසම..

දෝහා කටාර් දක්වා ගුවන් ගමන් පෙර පැවති අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකන් එයාර් ලයින් මාධ්‍ය ඒකකය  ප්‍රකාශ කරයි.

මැදපෙරදිග පවත්නා තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, එ තුල මෙතෙක් බලපෑමක් නොමැති බව එම ඒකකය වැඩි දුරටත් කියයි.

(ADS)