FAST NEWS

24×7 Around the Globe

රියාල් භාර නොගන්නැයි දැනුම් දී නෑ – මහ බැංකුව

කටාර් රියාල් භාර නොගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකුවලට දැනුම් දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කර සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව මාධ්‍ය වෙත පැවසීය.

(ADS)