FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන්තොටේ රියාල් හුවමාරු නොකෙරේ..

ඉදිරියේදී නැවත දැනුම් දෙන තුරු කටුනායක ගුවන්තොටුපලේ බැංකු ශාඛාවල කටාර් රියාල් මුදල් හුවමාරු නොකරන බව ගුවන්තොටුපල කළමණාකාරීත්වය මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

(ADS)