FAST NEWS

24×7 Around the Globe

අනුර සේනානායක ඇප තැන්පත් කර පිට වෙයි..

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් ඝාතන නඩුවට අදාළව සාක්ෂි වසන් කලැයි සැකපිට වසරක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරක ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද (04) ඇප තැන්පත් කර පිටව ගියේය.

එ අනුව ශරීර ඇප කරුවන් ලෙස ඔහුගේ පුත්‍රයා සහ සහෝදරයා ඉදිරිපත් වූ අතර ගුවන් ගමන් බලපත්‍රයද  තැන්පත් කිරීම මහාධිකරණ නියෝග පරිදි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදි අද සිදුවිය.

(ADS)