FAST NEWS

24×7 Around the Globe

ඇමති හර්ෂ බැදුම්කර කොමීසම හමුවට..

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (05 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

බැදුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාවේ පාද සටහන් ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසීම සඳහා හෙතෙම කොමීසම වෙත කැඳවා ඇති බවද වාර්තා වේ.

(ADS)