FAST NEWS

24×7 Around the Globe

ලන්ඩන් ප්‍රහාරය බියගුලු ප්‍රහාරයක්..

එංගලන්තයේ ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය බියගුලු හා නිවට ප්‍රහාරයක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා සිටින ජනපතිවරයා සඳහන් කරන්නේ මේ අවස්ථාවේදි ලන්ඩන් ජනතාව සමග තමන් සිටින බවයි.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ප්‍රහාරයෙන් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව නොමැති බවත් එම ප්‍රහාරය හෙළා දකින බවත්ය.

ට්විටර් සටහන පහතින්..