FAST NEWS

24×7 Around the Globe

අපදා තත්වයෙන් මීය ගිය සංඛ්‍යාව 211 දක්වා ඉහළට..

ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව තවදුරටත් පුද්ගලයින් 91 අතුරුදන්ව ඇතැයිද පිඩාවට  පත්වූවන්ගේ සංඛ්‍යාව 704815 ක් බවද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසයි.

(ADS)