FAST NEWS

24×7 Around the Globe

ආයුර්වේද වෛද්‍ය ලියාපංදිචි සම්මුඛ පරීක්ෂණ අවලංගු කෙරේ..

පසුගිය මැයි මස 30 වන දා සිට ජුනි 7 වන දා දක්වා පැවැත්වීමට තිබු පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකු වශයෙන් ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ අයහපත් කාලගුණය නිසා අවලංගු කර ඇති බව ආයුර්වේද වෛද්‍ය සභාව නිවේදනය නිකුත් කරමීන් පවසයි.

(ADS)