FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රීක් 06 කට මී.මී 100 ක වැසි…

කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මී.මී 100 පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ නිවේදනයෙහි සඳහන් වෙයි.

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් විශේෂයෙන් සවස්කාලයේදී වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්.

වැසි ඇතිවන අවස්ථා වලදී  දිවයින හරහාවිටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවන බවද එම කාලගුණ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්.

(ADS)