FAST NEWS

24×7 Around the Globe

පොලීසියේ ඉහළ පුටු 12 කට මාරුවක්..

පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිළධාරින් 12 දෙනෙකු ස්ථාන මාරු කර යවා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙකු මෙම ස්ථාන මාරුට ලක්වු පිරිසට අයත් වේ.

(ADS)