FAST NEWS

24×7 Around the Globe

කැළණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පරික්ෂණ සැලසුම් කළ පරිදි 17 සිට..

කැළණිය විශ්වවිද්‍යාලයේ සියළු බාහිර උපාධි පරීක්ෂණ ලබන 17 වනදා සිට සැලසුම් කළ පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම විශ්වවිද්‍යාලය විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එ අනුව බාහිර උපාධි පරීක්ෂණ පැවැත්වෙන කාලසටහන් මේ වන විට නිකුත් කර ඇති බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

(ADS)