FAST NEWS

24×7 Around the Globe

පර්පෙචුවල් ට්‍රෙෂරීස් පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවතට..

සිය සමාගමේ ව්‍යාපාර කටයුතු සීමා කෙරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කළ මාර්ගෝපදේශමාලා අවලංගු කරන ලෙස ඉල්ලා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට (01) අභියාචනාධිකරණය තීරණය කළේය.

අදාළ පෙත්සම අද (01) කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම තීන්දුව ගනු ලැබීය.

(ADS)