FAST NEWS

24×7 Around the Globe

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ( කාලසටහන)

පොසොන් උත්සවය නිමීති කොටගෙන මෙම මස 06 වැනිදා සිට කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය සේවා ක‍්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

එ අනුව ජුනි මස 08 සහ 09 යන දිනයන්හිදි අනුරාධපුරය සහ මිහින්තලය අතර විශේෂ දුම්රිය වාර 72ක් ධාවනය කිරිමටද කටයුතු යොදා ඇති එම දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව එම දිනවලදී අනුරාධපුර – මැදවච්චිය සහ අනුරාධපුර – මහව අතර ද විශේෂ දුම්රියන් ධාවනය කිරිමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරත් සඳහන් වෙයි.

(නිවේදනය පහතින්)

(ADS)