FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගය සම්පුර්ණයෙන්ම විවෘතයි…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මදූව සිට ගොඩගම දක්වා වන කොටස ඊයේ (31දා) රාත්‍රියේදී  වාහනය ගමනාගමනයට විවෘත කිරීමත් සම එම අධිවේගී මාර්ගය සම්පුර්ණයෙන්ම විවෘත වි තිබේ.

පසුගිය දින වල පැවැති අධික වර්ෂාව හේතුවෙන් එහි ඇතැම් කොටස් වාහනය ගමනය වෙනුවෙන් වසා දැමීමට බලධාරීන් කටයුතු කලේය.

(ADS)