FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී අණ්ඩුවේ මන්ත්‍රීවරු කැඳවයි

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද සවස 2.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කොට තිබේ.

සිදුවී ඇති ආපදා තත්ත්වය පිළිබඳ සාකච්ඡා කොට විශේෂ තීරණ කිහිපයක් ගැනීම සඳහා මෙම සකච්ඡාව කැඳවා ඇති බව වාර්තා වේ.

(ADS)