FAST NEWS

24×7 Around the Globe

මරදානේ ව්‍යාජ රියදුරු බලපත්‍ර ජවාරමක් වැටලේ..

මරදාන, දේවානම්පියතිස්ස මාවතේදී ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කරන ස්ථානයක් වටලා සැකකරුවන් 6 දෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය  විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

මෙහිදි ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමට රැගෙන එන ලද ලියවිලි හා රුපියල් 34000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය කියයි.

(ADS)