FAST NEWS

24×7 Around the Globe

රජයේ ක්‍රියා කලාපය සැහීමකට පත් විය නොහැකියි..

පවතින ආපදා තත්වය හමුවේ රජය ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව කළුතර ප්‍රදේශයේ ආපදාවට ලක්වූ ප්‍රදේශයක නිරීක්ෂණ චාරිකායකට එක්වෙමීන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පැවසීය.

ඔහු පවසන්නේ රාජ්‍ය සේවකයින් හට ජනතා සේවය සඳහා නිසි අවසරය ලබාදී නොමැති බවද මෙහිදි වැඩි දුරටත් අවධාරණය කළේය.

(ADS)