FAST NEWS

24×7 Around the Globe

ගම්පහ සංඥා දෝෂයෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

ගම්පහ දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියේ කාර්මික දෝෂයක් හේතුවෙන් අද (31) උදෑසන ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ  ප්‍රමාදයක් සිදුව ඇති තිබේ

මෙම තත්වය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමක් සිදුව නැතත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවද එම දුම්රිය පාළක මැදිරිය කියයි.

කෙසේ වෙතත් හැකි ඉක්මනින් මෙම කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කරන බවත් එතෙක් සේවක මැදිහත්වීමෙන් ධාවන කටයුතු කරන එම මැදිරිය වැඩි දුරටත් පවසයි.

(ADS)